Pages

Tuesday, 16 October 2012

නොදැක එන්න බැහැ ...Nodeka Inna Bhe-New Songs


   මෙන්න යාලුවනේ තවත් අලුත් ගීතයක්,මෙය ගයන කරන්නේ නවක පරපුරේ ගායකයෙක් වන රුවන් හෙට්ටිආරච්චි වන අතර මෙහි තලය රජ විසින් සපයා ඇති අතර පදරචනය සජිත්ගෙනි.
ආදරවන්තයන් අතර මහත් ජනප්‍රිය ගීතයක් වන මෙය ඔරිජිනල්,වීඩියෝ සහ රිමික්ස් වලට ආස අය වෙනුවෙන් රිමික්ස් ලෙසද සපයා ඇත.බාගත කර ගැනීමටද ඔබට පුළුවන.මෙය රස විදින අතරතුර ඔබේ වටිනා අදහසද දෙක්වීමට කාරුණික වන්න.ඔබට ජය....!





No comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...