
කොහොමද? යාලුවනේ යෙහෙලියනේ..අපි ඉතින් songs එකක් video එකක් හොයන්න එක්කෝ යන්නේ යු-ටියුබ් එකට හරි එහෙම නැත්තම් ඉන්ටෙර්නෙට් සර්ච් කරන එකනේ.නමුත් නෙට් එකේ කැරකෙනකොට site එකක් හම්බ උනා.එකේ අස්සට අස්සට යනකොට නියම softwer කැල්ලක් හම්බ උනා...!මේ වැඩේ ගොඩක් ලෙහෙසි වෙනවිදියට.
මේ softwer එක බාගෙන com එකට install කරලා එකේ sarch වලට අපිට ඕන දේ type කලාම වෙන දේ ඔයාලම බලන්නකෝ.....පහත වීඩියෝවෙන්,
No comments:
Post a Comment
ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...