කොහොමද යාලුවනේ..සැපදුක්,සියලුම දෙන හොදින් බව මම සිතමි.මේ පොස්ට් එක දැනට මාස කිහිපයකට කලින් දැමුවක් වුවත් නැවත සංස්කරණය කරමින් මෙසේ ඉදිරිපත් කරන්නට සිතුවෙමි.තීක්ෂණ,මොහු අප රටේ පැවති රියල්ටි තරගයක් හරහා ජනතාව අතරට පැමිණි නවක ගායකයෙකි.ඔහු මෙම ගීතය ඇතුළුව තවත් ගීත රාශියක් ගායනා කොට එති අතර ඒ සෑම එකක්මපාහේ ජනප්‍රිය වී ඇත.
ඒ අතරිනුත් මාගේ අදහස මං ආසයි හිනා වෙන්න ගීතය වැඩි ජනතා ප්‍රසාදයක් ලබනු ඇති බවයි.ඔබට මෙය හරහා මෙම ගීතය ආකාර ගණනාවකින් රස විදීමට සලස්වා ඇත.එහෙයින් ඔබ මෙය රස විද ඔබේ වටිනා අදහස දැක්වීමට කාරුණික වන්න.නැත හොත් මුහුණු පොතේ https://www.facebook.com/groups/426081714104730/ සමුහයට එක්වීම හෝ http://www.facebook.com/pages/Sri-Lankan-Music/168020826644465 පිටුවට Like ලයික්කුව්වක් කරන්න.ඔබට ජය...!
No comments:
Post a Comment
ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...