Pages

Friday, 18 May 2012

ජීවිතයම භාර වෙලා-අපදේශය වෙනුවෙන් දිවිදුන් ඔබ-DESTINY OF THE LTTE IN NEXT 48 HOURS BY SAMAN KUMARA RAMAWIKRAMA 2009-04-04


                                               
වසර 30 ආසන්නව දෙමව්පියනට දරැවන් ද දරුවනට දෙමව්පියන් ද අහිමි කරමින් පැවති යුද්දය නිමාකොට 2012-05-18 දිනට වසර 03 සපිරීම වෙනුවෙනි.මෙම ඡායරූපයේ අංශයභාර අණදෙන්නා වශයෙන් ගමන් කරන මාගේ ඥාති සොහොයුරෙකු වන එවකට ලෙ/කමාන්ඩර් වූ සිල්වා සර්ද 2009/04/30 මුලතිව් මුහූදේ ඇති වූ සටනකින්[මොහු සමඟ තව නිළදරුවන් 15 ආසන්න සංඛයාවක්ද ] රටට අහිමි විය.                                                                                                                     ඔබ සියල්ලම නැවත අප අතරම ඉපදේවා.....!                                                             




          

No comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...