Pages

Tuesday, 29 May 2012

Skype ගැන ඔබ [නො]දන්නා දෙයක්

     වර්තමාන ජනයා අතරින් වැඩි ප්‍රමාණයක්[එක් තත්පරයකට ආසන්න වශයෙන් 35698500පමණ] සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් Skype භාවිතා කරයි.එහෙත් එහි විශේෂාංග අතර බොහෝ දෙනෙක් නොදන්නා අංගයන්ද ඇත.ඒත් මම මේ කීයන දෙය ඔබ දන්නා දෙයක් වෙන්නත් පුළුවන් ඒත් මෙය නොදන්නා අය වෙනුවෙනි.                                                                                                                                                                                                      ඔබ දන්නවා cell phon එකක ring tone වෙනස් කරන්න පුළුවන් කියලා ඒ වගේම SKYPE එකෙත් එලෙස වෙනස් කරන්න පුළුවන්.ඒත් පොඩි වේලාවක් ගත කරන්න වෙනවා.නමුත් ආස Ring Tone එකක් දාන්න කැමති නේද එහෙනම් වැඩේට බහිමු....

True legend-Best Ushu

http://www.youtube.com/watch?feature=player_embedded&v=gLgnZYNf84c                                                               
                                                                                                                         
                                                              Press Read More..

Wednesday, 23 May 2012

New Film-2012 Download Now

                                                http://youtu.be/pWweFS50C8g                                   http://jumbofiles.com/88qvtry732qm Download Link

ඔබගේ දුරකථනය Android Phone එකද්ද?


ඔයාලා Android වලටව software හොයනවනේ. එකට මම පොඩි හෙල්ප් එකක් දෙන්නද..?මෙන්න Apps 60ක් තියෙනවා. කැමති ඒවා බාගන්න.. සුපිරිම Apps ටිකක් තියෙන්නේ. බලන්නකෝ කොහොමද කියලා. .බලලා Comment දාල යන්න. කැමතිනම් මේ බ්ලොග් එකට Join වෙන්න...

ජීවිතයම භාර වෙලා-අපදේශය වෙනුවෙන් දිවිදුන් ඔබ-DESTINY OF THE LTTE IN NEXT 48 HOURS BY SAMAN KUMARA RAMAWIKRAMA 2009-04-04


                                               
වසර 30 ආසන්නව දෙමව්පියනට දරැවන් ද දරුවනට දෙමව්පියන් ද අහිමි කරමින් පැවති යුද්දය නිමාකොට 2012-05-18 දිනට වසර 03 සපිරීම වෙනුවෙනි.මෙම ඡායරූපයේ අංශයභාර අණදෙන්නා වශයෙන් ගමන් කරන මාගේ ඥාති සොහොයුරෙකු වන එවකට ලෙ/කමාන්ඩර් වූ සිල්වා සර්ද 2009/04/30 මුලතිව් මුහූදේ ඇති වූ සටනකින්[මොහු සමඟ තව නිළදරුවන් 15 ආසන්න සංඛයාවක්ද ] රටට අහිමි විය.                                                                                                                     ඔබ සියල්ලම නැවත අප අතරම ඉපදේවා.....!                                                             


Thursday, 17 May 2012

Mp3 Tool Kit-කපන්න කොටන්න ඕනෙද ?තවත් වැඩ ගොඩයි


MP3 Toolkit is a free and powerful Windows app includes MP3 converter, CD ripper, tag editor, MP3 cutter, MP3 merger and MP3 recorder for users who want to handle MP3 files easier. Besides standard MP3 format, MP3 Toolkit supports most of popular audio & video formats like WMA, WMV, MP4, WAV, OGG, FLV and more, also supports high quality audio like FLAC and APE. With MP3 Toolkit, you are able to convert, cut, merge, rip and record MP3 free. You can use MP3 Toolkit to convert audio for mobile devices, make ringtones, fix tag information, rip Audio CD, record sound or merge audio pieces to a complete MP3 file.

Monday, 14 May 2012

MS ෆර්නෑන්ඩූ ගී with All Right-Nonstop



MS ෆර්නෑන්ඩූ ගී All Righit Live -Download Now

Friday, 11 May 2012

Premaya Puda Dee Awasanai-Chamara

   මේ ගිතයේ තෙරුම කාටවත් අත්විදින්න නොලැබේවා....                                
Premaya Puda Dee Awasanai-Chamara

Thursday, 10 May 2012

All Right Live in Lunuvila

                                                          කොමිට් පාරකුත් දාලා යන්න...

තනි වී සිටින්නයි මා....Download Now

                                                       Thani wee sitinnai ma...                                                                                                        මේක වෙනස්ම තාලයකට ගැලැක්සිස් කියන්නේ අහලා කොමිට්ටුවකුත් දාන්න                                                    http://jumbofiles.com/jv4ilyqmb5us/Thani Wee Sitinnai Maa.mp3.html

Wednesday, 9 May 2012

Hindi Song-City creek-Download Now...

Hindi Song-City creek  හිතට වදින ගීතයක්,අහන්න ඔයාලත් කොමිට් පාරකුත් දාලා යන්න...

Tuesday, 8 May 2012

බුදු හාමුදුරැවෝ.....Download Now


www.youtube.com/watch?v=eWRrrA0W_j8
http://jumbofiles.com/uyo27xzl5nvn   Download   කොමිට් පාරකුත් දාලා යන්න...

Sunday, 6 May 2012

මුළු ලොවට හොරෙන්-චන්දන Download Now

http://jumbofiles.com/th2xtshe9t87/Mulu Lowata Horen - Chandana Liyanarachchi.mp3.htm1    http://jumbofiles.com/th2xtshe9t87 කොමිට් පාරකුත් දාලා යන්න...

සුළන් කපොල්ලේ....All Right-Download Now

සුළන් කපොල්ලේ කැදලි තනන්න එපා......


Mp3 එකක බාගන්න

කාලයේ තාලයට-සිටි ක්‍රික් Nonstop(wacthing Nowwww)

                                                                   http://jumbofiles.com/s7qy5ee5k3gt මෙන්න ඔයාලට mp3එකත්.කොමිට් පාරකුත් දාලා යන්න...

මා සඳට කැමති බව දැනගෙන....

Download Nowwwww......  


                                                                                                                     
මා සඳට කැමති බව දැනගෙන 
ඔබ සඳ අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන 
ඔබ මල අයින් කලා නටුවෙන්

නොයිඳුල් තොල්පෙති අතරෙන්
උදුරාගෙන සිනාව
හදවත නැති මිනිසා ඔබ
නෙත කඳූලැලි ගෙනාව 

මා සඳට කැමති බව දැනගෙන 
ඔබ සඳ අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන 
ඔබ මල අයින් කලා නටුවෙන්

එක්ටැම්ගෙයි සිරගත කල
සමනලියක අනාත
ජීවිතයම ඔබ අරගෙන
ඇති දුන් වේදනාව

මා සඳට කැමති බව දැනගෙන 
ඔබ සඳ අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන 
ඔබ මල අයින් කලා නටුවෙන්

Artist : Nanda Malani
Lyrics : Prof. Sunil Ariyarathne
Melody : Rohana Weerasinghe

                                                                                                                                                          http://jumbofiles.com/xy1j4963xowo/06%20-%20NANDA%20MALINI%20SONG.mp3.html  කොමිට් පාරකුත් දාලා යන්න...

Saturday, 5 May 2012

සල්ලි හොයාගන්න


මෙක ටිකක් පරන එකක්   Facebook තුලින් මුදල් සොයමු.

GALAXIES LIVE SHOW

                                                                කොමිට් පාරකුත් දාලා යන්න...

Friday, 4 May 2012

Buduhamuduruwo Apith Dakinnethi-වෙසක් පොහොය වෙනුවෙන්

                                                                    කොමිට් පාරකුත් දාලා යන්න...

Tuesday, 1 May 2012

Sitha Pihatuwak-Chandana

Sitha Pihatuwak-Chandana  කොමිට් පාරකුත් දාලා යන්න...