Pages

Wednesday, 13 February 2013

Derana Amaraneeya 7


අප අතර සිදුවීම්,මිනිසුන්,කථාවන් ආදී බොහෝ දෑ අමරණිය වෙනවා.ඔය අතරේ සංගීත කලාවේද බොහෝ අමරණීය වූ සිදුවීම්,ගායක ගායිකාවන්,ගීත තිබෙනවා.එච් ආර් ජෝතිපාල,මිල්ටන් මල්ලවආරච්චි,මිල්ටන් පෙරේරා,එම් එස් පෙරේරා,ක්ලැරන්ස්,සි ටි ප්‍රනාන්දු,මොහිදීන් බෙග් කියන්නේ සදා අමරණීය ගායකයන් අප කා අතරත්.වර්තමානයේ ශ්‍රී ලාංකීය සංගීත කලාවේ අවශ්‍යතාව වන්නේද මෙවැනි ගායකයන්ය.මොවුන් එදා ගායනා කලේ එක ගීතයයි නම් එය අදටත් ජනප්‍රියතාවේ ඉහළින්ම රැදෙන ගීතයකි.
මන්ද අද බිහි වන්නේ ජනප්‍රිය නොව ප්‍රසිද්ධත්වය අපේක්ෂා කරන ගීත බැවිනි.එම නිසා මෙම ගායකයන්ගේ ගීත මෙන්ම ඔවුන් ද අතීතයටද වර්තමානයට ද මෙන්ම අනාගතයට ද අමරණීය වනු ඇත.දෙරණ අමරණීය 7 ලෙස නැවතත් ඔවුනගේ ගීත වර්තමාන ගායකයන් හරහා ගායනා කරවමින් ප්‍රසංග පැවැත්වීම කවදාටත්  ජෝතිපාල,මිල්ටන් මල්ලවආරච්චි,මිල්ටන් පෙරේරා,එම් එස් පෙරේරා,ක්ලැරන්ස්,සි ටි ප්‍රනාන්දු,මොහිදීන් බෙග් යන ගායකයන් මෙන්ම ඔවුනගේ ගීතද අමරණීය කිරීමකි.එහෙනම් දෙරණ අමරණීය 7 දී කෙලෙසින් ද මෙම ගීත ගැයූනෙ කියලා,අහලම බලන්නකෝ.ඒ විතරක් ද බාගත කිරීමක් ද කරගන්න.



නවතම වෙබ් පිවිසුම එක් වන්න මෙතනින් නවතම ගීත සමගින්..SLMR රේඩියෝව සමග.. 
FB Link-Sri Lankan Music Redio
නවතම යු ටියුබ් නාලිකාව-https://www.youtube.com/user/hadhiran?feature=mhee


Enhanced by Zemanta

1 comment:


  1. ඉතා විශිශ්ටයි තව තවත් දියුනු වේවායි පතමි.නොවැටී නොබිදී ඉදිරියට යං

    ReplyDelete

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...