Pages

Thursday, 14 February 2013

As Wahala Gahilla-බැලුවද?

මේ වගේ ඒවා දෙන්නේ අපි තමා..

Wednesday, 13 February 2013

Derana Amaraneeya 7


අප අතර සිදුවීම්,මිනිසුන්,කථාවන් ආදී බොහෝ දෑ අමරණිය වෙනවා.ඔය අතරේ සංගීත කලාවේද බොහෝ අමරණීය වූ සිදුවීම්,ගායක ගායිකාවන්,ගීත තිබෙනවා.එච් ආර් ජෝතිපාල,මිල්ටන් මල්ලවආරච්චි,මිල්ටන් පෙරේරා,එම් එස් පෙරේරා,ක්ලැරන්ස්,සි ටි ප්‍රනාන්දු,මොහිදීන් බෙග් කියන්නේ සදා අමරණීය ගායකයන් අප කා අතරත්.වර්තමානයේ ශ්‍රී ලාංකීය සංගීත කලාවේ අවශ්‍යතාව වන්නේද මෙවැනි ගායකයන්ය.මොවුන් එදා ගායනා කලේ එක ගීතයයි නම් එය අදටත් ජනප්‍රියතාවේ ඉහළින්ම රැදෙන ගීතයකි.

Merians Nalin Perera Playing Bess VS Galaxies

මේරියන්ස්,ලංකාවේ වසර විස්සකටත් එහා අතිතෙකට දිවෙන දක්ෂ වාදක කණ්ඩායමක්.නලින් පෙරේරා කිවුවොත් මේරියන්ස්,මේරියන්ස් කිවුවොත් නලින් පෙරේරා.එත් නලින් පෙරේරා කිවුවොත් ගැලක්සිස් කියල කිය වුනොත් ඔබ කුමක්ද? සිහියට නගන්නේ..හිත ගන්න අමාරුයි නේද?එහෙනම් බලන්නකෝ ඔබ නොහිතන ඔබ නොදැකපු විරල අවස්ථාවක් මේක...

Saturday, 9 February 2013

මුස්ලිම් විරෝධය ගීතයටත් බලපාවිද?

අප රටේ ජනවාර්ගික ප්‍රශ්න පැන නැගුනේ අද ඊයෙක නොවේ.සුද්දාගෙන් රට නිදහස් වී අනාගත ගමන නිදහසේ යන්නට අප රටට හැකි වුණේ බොහොම ටික කාලයකි.එකල පැවති දේශපාලන කණ්ඩායම් බිදී ගියේය.එහෙයින් රටේ ජනතාවද බෙදී විසිරුනේය.ඔය අතරේදී රටට අපුරු නීතියක් ආවේය.එනම් වාහනවල [ශ්‍රී] අකුර සදහාය.මෙයට දෙමළ අය විරුද්ධ විය.උතුරට ගිය [ශ්‍රී] අකුර සහිත වාහනවල දෙමළ අය තාර ගෑවේය.එහෙන්[ -] සහිතව ආ වාහනවලට සිංහල අය අලාභානි කළේය.ඔන්න ඔය විදියට රටේ වෙසෙන ජාතින් ප්‍රශ්ණ ඇති කරගනිමින් අවුරුදු 30 ටත් වඩා කාලයක් ආදී ගිය යුද්ධයකට මුළු රටම ඇද දැම්මේය.නමුත් බොහෝ ජිවිත බිලි ගනිමින් එම යුද්ධය අද නිමාවක් දැක ඇත.එත් එය එසේ වේද?අප අපෙන්ම ඇසිය යුත්තේ එයයි.මන්ද අද වනවිට විශාල මුස්ලිම් විරොදයක් රටේ උද්ගතව ඇති හෙයිනි.මෙය 100% හොදයි හෝ නරකයි හෝ කිව නොහැක.

Friday, 8 February 2013

Mega Show With Mathara C

ITN රන්තරු බෑන්ඩ් ෂෝ එකෙන් ලංකාව ම හදුනාගත් මාතර සී මෑතකදී ඔවුන්ගේම ගීතවලියකුත් එලි දැක්වුවා.අද ගෙන එන්නේ ඔවුන් සහභාගී වූ රිදම් එෆ් එම් මෙගා ෂෝ එකේ කොටසයි.එහෙනම් අහල බලන්නකෝ..