Pages

Tuesday, 22 January 2013

Sanflawer With Mega Show-Rhythm Fm 2012

කොහොමද ?ඔයාලට,සියලු දෙනාම හොදින් නේද?එහෙනම් මෙන්න රිදම් එෆ් එම් මෙගා ශෝව් එකේ සන්ෆලවර් සංගීත කණ්ඩායමේ සහභාගීත්වය.මිට කලින් ගෙනාවේ සකුරා රේන්ජ් කණ්ඩායමේ කොටසයි,තවමත් එක බැලුවේ නැත්තම් ඇතුළු වෙන්න,මෙතනින්.තවත් කොටස් ඉදිරියට බලාපොරොත්තු වන්න.එහෙනම් වැඩි කතා මොනවටද?අහලා බලන්න,කැමතිනම් බාගන්න.
නමුත් මෙය පටිගත කිරීමේදී ඇති වූ අපහසුතා හේතුවෙන් යම් තැන්වල අපැහැදිලිතා ඇති බැවින් එයට කණගාටුව පලකරමි.නමුත් උපරිම උත්සහයක් දරා ඔබට මෙය ලබා දී ඇත.



ඔබේ වටිනා අදහස දැක්වීමට කාරුණික වන්න.නැත හොත් මුහුණු පොතේ https://www.facebook.com/groups/426081714104730/ සමුහයට එක්වීම හෝ http://www.facebook.com/pages/Sri-Lankan-Music/168020826644465 පිටුවට [Like] ලයික්කුව්වක් කරන්න.
නවතම වෙබ් පිවිසුම එක් වන්න මෙතනින් නවතම ගීත සමගින්..SLMR රේඩියෝව සමග.. 
FB Link-Sri Lankan Music Redio
නවතම යු ටියුබ් නාලිකාව-https://www.youtube.com/user/hadhiran?feature=mhee


Enhanced by Zemanta

2 comments:

  1. oba karana sewaya agaya karami...sunflower rasikayek widihata den nam kalakirenawa.meeta wada podi band hodai...loku kanagatuwak denenawa band eka gena,,,eda saha ada gena baladdi...

    ReplyDelete

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...