Saturday 28 July 2012
PhotoScape-ඔබට ආසවිදියට ඡායාරූප සංස්කරණය කරමු
ඔබලාගෙන් බෝහෝ දෙනෙක් ආසයිනේ ඔබගේ හෝ වෙනයම් හෝ Poto එකක් ලස්සනට Edit කරගන්න නේද? එහෙනම් පහත තිබෙන Softwer එක com එකට දාගෙන Potos හදන්න.මේකෙ වෑඩ ගොඩයි.Album එකක් වුනත් තනියෙන් හදන්න පුළුවන්,Youtube හරහා ගත්ත Videos 50 විතර මේකට මම ලින්ක් කරලා තියෙන්නේ,තේරුම් ගන්න අමාරුයි නම් ඒවා බලන්න නැත්නම් මට commentsඑකකින් අහන්න.මම මේ වෙනකම් 78 දාලා තිනවා එක්කෙනෙකවත් දාලා comments නැහැ...
Labels:
DH Arts Softwer
Saturday 21 July 2012
Friday 13 July 2012
Wednesday 11 July 2012
Tuesday 10 July 2012
නොදන්නා ඕනෑම කෙනෙකුගේ Photo හදුනාගන්න
නොදන්නා ඕනෑම කෙනෙකුගේ Facebook Photo හදුනාගන්නේ මෙහෙමයි...
Labels:
DH Arts Softwer
Monday 9 July 2012
Friday 6 July 2012
හොරාටත් දෙමු පහර-Free Anti-Theft for Mobile
අපි ඉතින් Phone එකක් ගන්නේ පෙරුම් පුරලනේ... නැද්ද..
ඕක නැති වුනොත් එහෙම මටනම් වහ කන්න තමයි වෙන්නෙ.... ඇයි ඉතින් නිකන් මැරෙන්නේ?? හොයාගන්න පුළුවන් කම තියෙද්දීත්ලමේකෙන් පැහැදිලිව වැඩක් ගන්න පුලුවන් PC සහ OS Run වන phons විතරයි.
එහෙනම් වැඩේ පටන් ගමු......!
ඕක නැති වුනොත් එහෙම මටනම් වහ කන්න තමයි වෙන්නෙ.... ඇයි ඉතින් නිකන් මැරෙන්නේ?? හොයාගන්න පුළුවන් කම තියෙද්දීත්ලමේකෙන් පැහැදිලිව වැඩක් ගන්න පුලුවන් PC සහ OS Run වන phons විතරයි.
එහෙනම් වැඩේ පටන් ගමු......!
Labels:
DH Arts Softwer
Subscribe to:
Posts (Atom)