Pages

Sunday, 5 August 2012

පහසුවෙන් අපෙ පරිගණකයේ Drivers හොයා ගම්මුද..?How to find Comuter Drivers

    ආයුබෝවන් ඔන්න අද මම කියල දෙන්න ආවේ ඔයාලගේ පරිගණක වලට වැදගත් දෙයක්.. ඒ තමා ඔයාලා පරිගණක Format කරනවනේ එත් එකට අදාල Drivers ඔයාලා ගව නැත්නම් ලොකු අමාරුවක නේද වැටෙන්නේ...? ඉතින් මම අද කියා දෙන්නේ ඒ නැතිවන drivers කොහොමද හොයා ගන්නේ කියලා එක වැදගත් කියලා හිතෙනවා..




  ඔයාලට වගේම මටත් මෙන්න මේ වැඩේ එපාම වෙලා තිබ්බේ.. ගොඩක් දේවල් උත්සහා කල එත් හරිගියේම නැනේ.. නමුත් මට එක දෙයක් හම්බ වුන.. එක තමා මේ මුදුකාංගය.. ඔයාලට තියෙන්නේ මෙන්න මේකයි කරන්න... එකටම 3DP CHIP මුදුකාංගය බාගන්න මෙන්න එකට ලින්ක් එක...Download 3DP Chip                                                                                            ඊට පස්සේ ඔයාලට ඕන කරන ඒ කිවේ..

    ​…​

  • Multimedia Drivers
  • Video Drivers
  • Ethernet Drivers
  • Other Drivers
නොමිලේම ලබා ගන්න පුළුවන්.. හරිම පහසු වැඩක තමා මේක..මෙන්න මේක බලලා ඔය වැඩේ ටිකක් ඉගෙන ගන්නකො...


1 comment:

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...