Pages

Saturday, 28 July 2012

PhotoScape-ඔබට ආසවිදියට ඡායාරූප සංස්කරණය කරමු

                                                           Photoscape 3.5


     ඔබලාගෙන් බෝහෝ දෙනෙක් ආසයිනේ ඔබගේ හෝ වෙනයම් හෝ Poto එකක් ලස්සනට  Edit කරගන්න නේද? එහෙනම් පහත තිබෙන Softwer එක com එකට දාගෙන Potos හදන්න.මේකෙ වෑඩ ගොඩයි.Album එකක් වුනත් තනියෙන් හදන්න පුළුවන්,Youtube හරහා ගත්ත Videos 50 විතර මේකට මම ලින්ක් කරලා තියෙන්නේ,තේරුම් ගන්න අමාරුයි නම් ඒවා බලන්න නැත්නම් මට  commentsඑකකින් අහන්න.මම මේ වෙනකම් 78 දාලා තිනවා එක්කෙනෙකවත් දාලා comments නැහැ...​

Tuesday, 10 July 2012

නොදන්නා ඕනෑම කෙනෙකුගේ Photo හදුනාගන්න


නොදන්නා ඕනෑම කෙනෙකුගේ Facebook Photo හදුනාගන්නේ මෙහෙමයි...

Facebook හි පින්තූරවල මුල් අයිතිකරැවන් සෙවීමට නිර්මානය කළ ලොව ප්රථම මෘදුකාංගය මෙයයි.. ලාංකිකයෙකු ලෙස ඔබට සතුටුවිය හැකියි.. මෙන්න අලුත්ම මෘදුකාංගය...

Monday, 9 July 2012

ScoBell-School යන්නේ කවුද?

      ඔන්න යාලුවනේ මම අදත් ඔයාලට වැදගත්වන මෘදුකාංගයක් අරන් ආවා... මේ මෘදුකාංගය ගොඩක්ම වැදගත් වෙන්නේ ඔබ තවමත් පාසල් ශිෂ්‍යයෙක් නම් තමා... මොකද මම අද අරගෙන ආවේ පාසල් යන අපේ නංගිලා, මල්ලිලාට විශේෂ දෙයක්...

Friday, 6 July 2012

හොරාටත් දෙමු පහර-Free Anti-Theft for Mobile

                                                                                                                                                             අපි ඉතින් Phone එකක් ගන්නේ පෙරුම් පුරලනේ... නැද්ද..
ඕක නැති වුනොත් එහෙම මටනම් වහ කන්න තමයි වෙන්නෙ.... ඇයි ඉතින් නිකන් මැරෙන්නේ?? හොයාගන්න පුළුවන් කම තියෙද්දීත්ලමේකෙන් පැහැදිලිව වැඩක් ගන්න පුලුවන් PC සහ OS Run වන phons විතරයි.

‍එහෙනම් වැඩේ පටන් ගමු......!

අපෙන් සමුගත් ධනූ වෙනුවෙන්....



ඔක්ට පෑඩ් වාදනය කළ Flash Back දනූ.....