Suba dawasak sema denatama...!me dawaswala mama asaneepa una nisai post demme neththe,godak post goda gehila thiyenne.awa ekmanatama dannamko....ethakam me song aka kohomada balannakoo..Mp3 akath thiyenawa,onanam baganna..thanks...
Pages
▼
Saturday, 30 June 2012
Saturday, 9 June 2012
Thursday, 7 June 2012
අපේ තවත් දක්ෂයෙක්
මේසන් බාස්ලා නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ආකාරය දිනේෂ් සඳරුවන් කටුගම්පල බලා සිටියේ විමසිල්ලෙනි. එහිවූ ආරුක්කුවක කිසියම් ඇදයක් ඇති බව දිනේෂ්ගේ විමසිලිමත් දෙනෙත් පහසුවෙන්ම හඳුනාගත්තේය. බෝමිරිය ජාතික පාසල සහ කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ ඉගෙනුම ලැබූ, කඩුවෙල කොතලාවල දිනේෂ් සඳරුවන් කටුගම්පල ඒ දිනවල මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පාඨමාලාවක් හදාරමින් සිටියේය.




